hit counter

2026 පෙබරවාරි මස 08 වන ඉරිදා

2023 අගෝස්‍තු 22, ප.ව. 4:24



වර්තමාන පාර්ලිමේන්තුවේ කිසිදු මන්ත්‍රීවරයෙකු තීරුබදු රහිත වාහන බලපත්‍ර ලබාදෙන මෙන් මුදල් අමාත්‍යාංශයට ඉල්ලීමක් යොමු කර නොමැති බව වැඩ බලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ පාර්ලිමේන්තුවේ දී අද (22) ප්‍රකාශයක් සිදුකරමින්.

“තීරුබදු රහිත වාහන ගෙන්වීම සඳහා අවසර ලබාදෙන මෙන්, මුදල් අමාත්‍යාංශයට කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ඉල්ලීම් කර නැහැ. ඒ ඒක්කම එවැනි ප්‍රවෘත්ති පළ කිරීමේ දී, මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු යැයි සඳහන් කරනවාට වඩා වගකීමෙන් යුතුව පළ කිරීම ඉතා වැදගත්”යෑයි වැඩ බලන මුදල් අමාත්‍යවරයා කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: