hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 පෙබරවාරි 17, පෙ.ව. 12:04



පුංචි තිරය තුල විවිධ චරිත හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය සුන්දර රංගන ශිල්පිනියක් වන ශෙහානි කහදවල.ඇය සම්බන්ධයෙන් කතා කරද්දි ඇය මේ දවස්වල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ බොහෝ දෙනෙක් කතාබහ කරන චරිතයකින් තමයි ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ.

ෂෙහානි ගැන කතා කරද්දි ඇය සාමාන්‍ය ජීවිතයේදී අහිංසක විදිහට සැහැල්ලුවෙන් තමන්ගේ පාඩුවේ ජීවත් වන කෙනෙක්.නමුත් වැරැද්දක් කරන්න ආවොත් ඇයට හොඳටම කේන්ති යනවා.ඒ වගේම තමයි සාමාන්‍යයෙන් ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ට කැපිලි කෙටිලි ඉරිසියාකාරයෝ ඉන්නවා.

නමුත් ඇය සඳහන් කරන ආකාරයට ඇයට ඒ වගේ ඉරිසියාකාරයෝ නැහැ.නිතරම පුංචි තිරය තුළ දකින්නටම ලැබෙන්නැත්තෙ ඇය තෝරා බේරාගත්තු නිර්මාණත් එක්ක පමණක් එකතුවෙන නිසා.එනිසා ඇය රඟපාන්න තෝරා ගන්නේ හොඳම නිර්මාණ විතරයි.
රංගන ශිල්පිනියකට අමතරව මේ දවස්වල ගායිකාවක් විදිහටත් ඇය ප්‍රසිද්ධයි. ඒ සියලු දේවල් එක්ක මේ ආකර්ෂණය රංගන ශිල්පිනියට පිරිමි ළමයින්ගෙන් වැඩි කැමැත්තක් ලැබෙනවද කියලා අහපු අවස්ථාවකදී ඇය කිව්වේ මේ වගේ කතාවක්.

“ඒක ඇත්තටම හරි පුදුම දෙයක්.කලා ක්ෂේත්‍රයේ ඉන්න සමහර නළු නිළියන්ගේ ජනප්‍රියත්වය කාලෙකදී වැඩි වෙනවා. තවත් කාලෙකදි අඩුවෙනවා. හැබැයි මම ක්ෂේත්‍රයට ආපු දා ඉඳලා ජනප්‍රියත්වය දවසින් දවස දවස ඉහළ ගියා මිසක පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.පිරිමි ළමයින්ගෙන් ගොඩක් ලොකු ආකර්ෂණයක් වගේම ආදරයක් මට ලැබෙනවා.හිත ගිය කෙනෙක් ඉන්නවා හැබැයි දැන් මම ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්න මට අදහසක් නෑ. දැන් ආදරේ කරන්න පටන් ගත්තොත් මගේ කලා කටයුතුවලට බාධ වෙනවා. කවුරුත් වැඩිය නොදන්නවා වුනාට රඟපානවා රඟපානවාට සිංදු කියනවට අමතරව මම තවත් රඟපානවා රඟපානවා”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: