2024 පෙබරවාරි 25, පෙ.ව. 12:04
ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්.
කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්.
ඇයගේ තියෙන සුරූපී බව සහ සරාගී බව නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි.
ඉතින් ශෙහානි සිය උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා.
බලන්නකෝ ඒ ලස්සන ඡායාරූප පෙල..





2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26