2024 පෙබරවාරි 07, පෙ.ව. 12:02
ගීත රූප රචනාවලින් සහ නිවේදිකාවක් ලෙස කලා ගමන ආරම්භ කර මේ වන විට පුංචි තිරය හැඩගන්වන ශෙහානි කහඳවල ප්‍රේෂක හදවත්වලට ඉතා කෙටි කලකින්ම සමීප වූ රංගන ශිල්පිනියක්.
කාලෙන් කාලෙට විවිධ චරිත හරහා මුණ ගැසෙන, සමාජ මාධ්‍යයේ කතා මවන ශෙහානි මේ දිනවල සල්ලි පොකුරු ටෙලි නාට්‍යයෙන් කරළියට එන්නේ වෙනස්ම මුහුණුවරකින්.
ඇයගේ තියෙන සුරූපී බව සහ සරාගී බව නිසාම ඇයට ලැබෙන ප්‍රතිචාරත් ඉතාමත් ඉහලයි.
සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කාසු කළ කෙටි වීඩියෝවක දකින්න ලැබෙන විදියට ටිකක් විතර මහත් වෙලා.
ඒ විතරක් නෙවෙයි බඩත් පොඩ්ඩක් ඇවිත්.
ඒ ඇය ප්‍රෙග්නන්ට් ද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක.


2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26