2025 ජූලි 02, පෙ.ව. 7:41
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අද කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබේ.
තරග 3කින් යුත් මෙම එක්දින තරගාවලිය ICCයේ නව තරග නීති අනුව ක්‍රියාත්මකවීමත් සුවිශේෂී කරුණක් වනවා.


මූලික ශ්‍රී ලංකා සංචිතයේ සිටි මිලාන් රත්නායක ආබාධයකට ලක් වීම නිසා දුෂ්මන්ත චමීර ද සංචිතයට කැඳවා තිබෙනවා.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47