2025 මැයි 30, පෙ.ව. 1:14
2025 ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 කාන්තා සහය ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකා කාන්තා සහය කණ්ඩායම දිනා ගත්තා.
ඒ, විනාඩි 3යි තත්පර 36යි දශම 67ක කාලයකින් තරගය අවසන් කරමින්.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේදී දිනූ 3 වැනි පදක්කම මෙයයි.
මෙම ඉසව්වේ රන් පදක්කම ඉන්දියාව දිනා ගත් අතර, රිදී පදක්කම වියට්නාමයට හිමි වුණා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47