2025 ජූනි 26, පෙ.ව. 8:10
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
පළමු දිනයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර තරගය අත් හිටුවන විට බංග්ලාදේශය පළමු ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 220ක් ලබා සිටියේය.
යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක සොනාල් දිනූෂ ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් වරම් දිනා ගන්නට සමත්වුණා.

ඔහු ශ්‍රී ලංකාවේ 170වන ටෙස්ට් ක්‍රීඩකයා ද විය.
සොනාල් ලකුණු 22කට කඩුලු 2ක් දවා ගත්තා.

අසිත ප්‍රනාන්දු ලකුණු 43කට කඩුලු 2ක් හා විශ්ව ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 2ක් දවා ගත්තේය.
තරගයේ දෙවන දිනය අදයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47