hit counter

2025 අගෝස්‍තු මස 15 වන සිකුරාදා

2025 අගෝස්‍තු 10, පෙ.ව. 8:12



2025 වයස 20න් පහළ ආසියානු 7s රග්බි තරගාවලිය ඉන්දියාවේදී ආරම්භ විය.

ශ්‍රී ලංකා වයස 20න් පහළ රග්බි කණ්ඩායම මුලික වටයේදී තරග කළ තරග 3ම ජය ගත්තේය.

හොංකොං කණ්ඩායම ලකුණු 24ට 19ක් ලෙස ද, ඉන්දියාව ලකුණු 24ට 05ක් ලෙස ද, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 26ට 24ක් ලෙස ද ශ්‍රී ලංකා කණිෂ්ඨ රග්බි කණ්ඩායම පරාජය කළා.

ශ්‍රී ලංකා කණිෂ්ඨ රග්බි කණ්ඩායම අද උදෑසන 10.50ට චීනය සමග අවසන් පූර්ව තරගයට පිවිසීමට නියමිතව තිබේ.

වයස 20න් පහළ ආසියානු 7s රග්බි තරගාවලිය සඳහා රටවල් 8ක් එක සිටියි.