2025 සැප්‍තැම්‍බර් 28, ප.ව. 5:15
2025 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රි 8.00ට ඇරඹෙයි.
ඉන්දියාව සහ පාකිස්ථානය පළමු වරට ආසියානු කුසලානයක අවසන් තරගයේදී එකිනෙකා මුණ ගැසීම ද සුවිශේෂි සිදුවීමක් වෙයි.
1984 වසරේදී ඇරඹුණු ආසියානු කුසලානයේ 17 වන තරගාවලිය මෙය වන අතර එහිදි ඉන්දියාව අවස්ථාවන් 8කදී හා පාකිස්ථානය අවස්ථාවන් දෙකකදී ආසියානු ශූරයින් බවට පත් විය.
ඉන්දියාවට සූර්යකුමාර් යාදෙව් හා පාකිස්ථානයට සල්මන් අගා විසින් නායකත්වය ලබා දෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47