2025 අප්‍රේල් 19, පෙ.ව. 12:13
6 වන වයස 18න් පහළ ආසියානු ශූරතාව බාලිකා 800m ඉසව්වේ රන් පදක්කම තරුෂි අභිෂේකා දිනා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේදී දිනූ පළමු රන් පදක්කම ද මෙය විය.
මෙයට අමතරව Medley සහය ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දිනා ගත්තේය.
තරගාවලියේ දින 4ක් පුර සෞදි අරාබියේදී පැවැත්විය.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47