2025 ඔක්‍තෝබර් 23, ප.ව. 11:40
බහරේනයේදී පැවැත්වෙන 3 වන ආසියානු යොවුන් ක්‍රීඩා උළෙලේ පළමු රන් පදක්කම දිනා දීමට මීටර් 1,500 බාලක ඉසව්ව නියෝජනය කළ ලහිරු අචින්ත සමත් විය.
මෙය ශ්‍රී ලංකාව ආසියානු යොවුන් ක්‍රීඩා උළෙල ඉතිහාසයේ දිනූ පළමු පදක්කමයි.

ලහිරු මීටර් 1,500 ඉසව්ව විනාඩි 3.57.42කින් අවසන් කළේය.

බාලිකා මීටර් 1,500 ඉසව්වේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නෙත්මි ගිම්හානි ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
ඇය තරගය විනාඩි 4.52.32කින් අවසන් කළේය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47