2025 ජූනි 09, පෙ.ව. 10:30
ශ්‍රී ලංකාවේ යෙවන් ඩේවිඩ් Euro Formula ජර්මනියේ පැවැති තරගයේ 3වන අදියර ජය ගන්නට සමත් වී තිබේ.
මෙම තරගයේ දෙවන තරගයේදී ද ඔහු 3වන ස්ථානයට පත් විය.

යෙවාන් ඩේවිඩ් Euro Formula තරගාවලි 8න් 3ක් අවසන් වන විට ශූරතා ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටියි.
යෙවාන් ඩේවිඩ් ලකුණු 163ක් දිනා ගෙන සිටියි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47