hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 ජූලි 09, පෙ.ව. 7:18



ICCයේ ජුනි මාසයේ ක්‍රීඩකයා සඳහා වූ සම්මානයට ශ්‍රී ලංකා ආරම්භ පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබේ.

ගාල්ලේදී බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගයේදී ලබාගත් ලකුණු 187 මේ සඳහා පාදක වී තිබෙනවා.

පැතුම් නිස්සංකට අමතරව දකුණු අප්‍රිකා ක්‍රීඩකයින් කාගිසෝ රබාඩා සහ ඒඩන් මාක්‍රම් ද මේ සඳහා නිර්දේශිත නම් අතර සිටියි.