2025 මැයි 28, පෙ.ව. 7:04
2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ Playoff වටයට තේරී පත්වීමට පංජාබ් කිංග්ස් – රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු – ගුජරාට් ටයිටන්ස් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් සමත් විය.
මූලික වටයේ අවසන් තරගයේදී ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම හිමිකර ගත්තේය.
පළමු playoff තරගයේදී හෙට පංජාබ් කිංග්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු තරග පැවැත්වෙයි.
දෙවන Playoff තරගය මුම්බායි ඉන්දියන්ස් හා ගුජරාට් ටයිටන්ස් අතර අනිද්දා පැවැත්වෙනවා.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47