2025 මැයි 19, ප.ව. 12:04
ජනාධිපති කුසලාන පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව කොළඹ ඉසිපතන විද්‍යාලය දිනා ගත්තේය.
ඉසිපතන කණ්ඩායම හමුවේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 12ට 09ක් ලෙස පරාජය විය.
කොළඹ රාජකීය රග්බි ක්‍රීඩාංගණයේදී තරග පැවැත්විය.

ඉසිපතන කණ්ඩායම ජනාධිපති කුසලාන පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනූ 15වන අවස්ථාව ද මෙයයි.

2024 වසරේදී ද මෙම ශුරතාව ඉසිපතන කණ්ඩායම දිනා ගත්තේය.


2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47