2025 ජූලි 25, පෙ.ව. 10:47
දකුණු කොරියාවේදී පැවැති 2025 ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 400 ඉසව්වේදී ශ්‍රී ලංකාවේ කාලිංග කුමාරගේ ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය.
මෙම ඉසව්වේන් ශ්‍රී ලංකාව 2007 වසරේ ප්‍රසන්න සම්පත් අමරසේකර ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ පදක්කම දිනා ගත් පසු දිනූ පළමු පදක්කම ද වුණා.
මෙම ඓතිහාසික පදක්කම දිනූ කාලිංග කුමාරගේ Asian Mirror සහෝදර ක්‍රීඩා නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් සිය අත් දැකීම සහ අනාගත බලාපොරොත්තු පවසා සිටියා.
කාලිංග කුමාරගේ එක් වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නැරඹිමට මෙතැනින් පිවිසෙන්න.
2025 ජූලි 31, පෙ.ව. 12:19
2025 ජූලි 28, පෙ.ව. 11:54
2025 ජූලි 28, පෙ.ව. 11:46
2025 ජූලි 27, ප.ව. 11:57
2025 ජූලි 24, ප.ව. 8:44