2025 අප්‍රේල් 06, ප.ව. 10:36
අන්තර් සමාජ පරාජිතයින් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගැනීමට මහනුවර ක්‍රීඩා සමාජය සමත් විය.
අවසන් තරගයේදී මහනුවර ක්‍රීඩා සමාජය හමුවේ කොළඹ CR ඇන්ඩ් FC ක්‍රීඩා සමාජය ලකුණු 41-33ක් ලෙස පරාජය වුණා.

මහනුවර කණ්ඩායම කිසිඳු තරගයක් පරාජය නොවී ශූරතාව දිනා ගැනීම කැපී පෙනුණා.
මහනුවර ක්‍රීඩා සමාජය මෙවර අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ද ශූරතාව දිනා ගත්තේය.
2025 දෙසැම්‍බර් 17, ප.ව. 11:48
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:09
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 11:17
2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 15, ප.ව. 12:11