2025 මැයි 15, ප.ව. 10:31
ඉන්දීය ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග කුසල් මෙන්ඩිස් ගිවිසුම් ගතව තිබේ.
කුසල් Playoff අවසන් වටයේ සිට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමග එක්වනවාය.
ඒ ජෝස් බට්ලර් බටහිර ඉන්දීය කොදෙව්වෝ සමග එක්දින තරගාවලියට එක්වීම නිසාය.
කුසල් මෙන්ඩිස් පාකිස්ථාන සුපර් ලීග් T20 තරගාවලියේදී ක්‍රීඩා කළ Quetta Gladiators කණ්ඩායම සමග අවිශ්ක ප්‍රනාන්දු හා දිනේෂ් චන්දිමාල් එක්ව තිබේ.

තවද භානුක රාජපක්ෂ ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම සමග එක්විය.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47