hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 20, ප.ව. 8:52



ICCයේ එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගතකිරීම්වල අංක එක දිනා ගන්නට දකුණු අප්‍රිකා දඟ පන්දු යවන ක්‍රීඩක කෙෂාව් මහරාජ් සමත් විය.

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ මෙතෙක් එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණ ගෙන සිටි අතර ඔහු දෙවැනි ස්ථානයට මේ සමග පත් වුණා.

කෙෂාව් මහරාජ් ICCයේ ප්‍රසාද ලකුණු 687 ක් හා මහීෂ් තීක්ෂණට ප්‍රසාද ලකුණු 671ක් හිමිව තිබේ.