2025 ජූනි 06, පෙ.ව. 12:36
වසර 18කට පසු ප්‍රථම වරට IPL ශූරතාව දිනා ගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ ජයග්‍රහණය සැමරීම සඳහා පැවති උත්සවයකදී ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

M. චින්නස්වාමි ක්‍රීඩාංගණයේ පැවති එම උත්සවයට RCB ක්‍රීඩාලෝලින් විශාල පිරිසක් සහභාගි වී සිටියා.
විපතට සහ දිවි අහිමි වූ ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් සහන සැලසීමට RCB කණ්ඩායම ඉදිරිත් වී තිබේ.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47