2025 ජූනි 01, ප.ව. 10:05
මහනුවර ශාන්ත අන්තෝනි (st Anthony’s) ආදී රග්බි සංගමය සංවිධානය කළ අන්තර් පාසල් ඊගල් සත් සාමාජික රග්බි තරගාවලිය හැව්ලොක්ස් ක්‍රීඩාපිටියේදී නිමාව දුටුවා.
මෙහිදී පාසල් කණ්ඩායම් දහතුනක් නියෝජනය කලා.
ඒ අනුව අවසන් තරගයට බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය තරඟ වැදුණා.
මෙහිදී ලකුණු 14 ට 12ක් ලෙස තරගයේ ජය ගනිමින් කිංග්ස්වුඩ් විද්‍යාලය ශූරතාවය දිනා ගත්තා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47