hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 අගෝස්‍තු 22, ප.ව. 8:58



ශ්‍රී ලංකාවේ හෙල්ල විසිකිරිමේ ඉසව්ව ජාත්‍යන්තර රැගෙන ගිය රුමේෂ් තරංග Asian Mirror සිය සහෝදර ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවට සහභාගි වුණා.

රුමේෂ් අද දකුණු කොරියාවේදී ආසියානු විසිකිරිමේ තරගාවලියේදී පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ රන් පදක්කම ද දිනා ගත්තා.

Sri Lanka Sports සමග සම්මුඛ සාකච්ඡාවේදී රුමේෂ් පවසන්නේ ඔලිම්පික් පදක්කමක් යළි ශ්‍රී ලංකාවට දිනා දීමට තමන්ට හැකි බවයි.

ශ්‍රී ලංකා හෙල්ල විසිකිරිමේ ක්‍රීඩක රුමේෂ් තරංග සහභාගි වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නැරඹිමට පිවිසෙන්න.