hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 24, ප.ව. 12:54



දකුණු කොරියාවේදී පැවැතුණු 2වන ආසියානු විසිකිරිමේ ශූරතාවලියේදී පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේදී රන් පදක්කම දිනා ගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද රාත්‍රියේ යළි දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

මෙම තරගාවලියේදී රුමේෂ් තරංග රන් පදක්කම සහ කාන්තා හෙල්ල විසිකිරිමේ ඉසව්වේදී නදීෂා ලේකම්ගේ රිදී පදක්කම දිනා ගන්නට සමත් විය.