2025 මාර්තු 11, ප.ව. 11:02
2025 දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවන බව දකුණු ආසියානු පාපන්දු සම්මේලනය අද නිවේදනය කළාය.
ඒ දකුණු ආසියානු පාපන්දු සම්මේලනය නේපාලයේදී පැවැත් වූ රැස්වීමකින් අනතුරුවය.

මීට පෙර 1995 සහ 2008දී ශ්‍රී ලංකාව දකුණු ආසියානු පාපන්දු තරගාවලියට සත්කාරකත්වය ලබා තිබේ.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47