2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:53
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන T20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ විය.
Team Blues සහ Team Greens අතර තරගයෙන් කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගැනීමට Greens කණ්ඩායම සමත් වුණා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් Team Blues කණ්ඩායම පන්දුවාර 19.4ක් තුළ සියලුම දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තා.
ප්‍රතිවාදී Team Greens ක්‍රීඩකයෝ පන්දුවාර 16.5කදී කඩුලු 6කට ලකුණු 144ක් ලබමින් තරගය ජය ගත්තේය.
මෙහිදී Team Greens කණ්ඩායමයට ක්‍රීඩා කළ චමික කරුණාරත්න පන්දු යැවීමේ ලකුණු 17කට කඩුලු 3ක්ද, පිත්තෙන් නොදැවී ලකුණු 47ක් ලබා ගත්තේ පන්දු 31කදීයි.
Team Greens නායක කමිඳු මෙන්ඩිස් ලකුණු 36ක්
ලබා ගත්තා.
2025 අගෝස්‍තු 15, පෙ.ව. 7:03
2025 අගෝස්‍තු 15, පෙ.ව. 6:50
2025 අගෝස්‍තු 12, ප.ව. 9:49
2025 අගෝස්‍තු 12, පෙ.ව. 9:37
2025 අගෝස්‍තු 10, පෙ.ව. 8:12