2025 සැප්‍තැම්‍බර් 20, ප.ව. 5:25
2025 ආසියානු කුසලාන T20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය අද රාත්‍රි 8.00ට ඩුබායිහිදී පැවැත්වීමට නියමිතව තිබේ.
සිය පියාගේ වියෝවට අවසන් ගෞරවය දැක්වීමෙන් පසු අද අලුයම දුනිත් වෙල්ලාලගේ යළි එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව ගියේය.
දුනිත් අද තරගයට ක්‍රීඩා කිරීම සඳහා වැඩි ඉඩක් පවතී.
අද තරගය සඳහා එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම විය හැක්කේ.
1. පැතුම් නිස්සංක
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47