2025 අගෝස්‍තු 29, පෙ.ව. 8:10
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිම්බාබ්වේ දේශයේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම තරගය වෙනුවෙන් කණ්ඩායම දෙකම පුහුණුවීම්වල ඊයේ නිරතව සිටියේය.


අංක හතර ස්ථානයේ සදීර සමරවික්‍රම ක්‍රීඩා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක චරිත් අසලංක මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියා.
තරගය අද සවස 1ට ආරම්භවීමට නියමිතව තිබේ.


අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47
2026 ජනවාරි 29, ප.ව. 11:17