2025 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:33
ඉන්දියාවේ රංචිහිදී ආරම්භ වූ දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව චමෝද් යෝධසිංහ හා කාන්තා මීටර් 100 ඉසව්ව ශ්‍රී ලංකාවේ සෆියා යමික් ජය ගත්තේය.
චමෝද් තත්පර 10.30කින් ද සෆියා යමික් අවසන් තරගය තත්පර 11.53කින් ද අවසන් කළේය.

චමෝද්ගේ සහ සෆියාගේ කාලය නව තරග වාර්තාවක් ද විය.
කාන්තා මීටර් 100 රිදී පදක්කම අමාෂා ද සිල්වා දිනා ගත්තා.
2026 මාර්තු 28, ප.ව. 11:42
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23