2025 අප්‍රේල් 23, ප.ව. 11:46
තුන්කොන් A ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට එක්වීමට ශ්‍රී ලංකා A කණ්ඩායම සමත් විය.
ඒ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම හා පැවැති තරගය කඩුලු 4කින් ජය ගනිමින්ය.

ශ්‍රී ලංකා A කණ්ඩායම අපරාජිතව අවසන් තරගයට පිවිසි අතර අවසන් තරගයේදී අයර්ලන්ත A කණ්ඩායම සමග ඉරිදා තරග වැදීමට නියමිතව තිබේ.
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23
2026 මාර්තු 22, පෙ.ව. 12:03