hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 අගෝස්‍තු 18, පෙ.ව. 10:51



2025 අගෝස්තු 18 වන දින (අද) පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ  මහා සභා රැස්වීම සහ නිලවරණය නොවැළැක්විය හැකි තත්වයන් හේතුවෙන් කල් දමා ඇත. 

නව දිනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පසුව දැනුම් දෙනු ඇත.

ඒ අනුව, 2025 අගෝස්තු 15 වන දින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා නිලවරණය සම්බන්ධයෙන් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයට අනුව, එම දිනයේ නිලවරණය නොපවත්වන බව සඳහන් කර තිබේ.