hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 ජූනි 06, පෙ.ව. 12:10



FIFA සුහද පාපන්දු තරගයකදී ගෝල 1-0ක් ලෙස බෲනායි කණ්ඩායම පරාජය කරමින් ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට සමත් විය.

තායිලන්තයේ බැංකොක්හිදී පැවැති තරගයකදී ශ්‍රී ලංකාව බෲනායි කණ්ඩායම පරාජය කළා.

බෲනායි ලෝක පාපන්දු කණ්ඩායම් අතර 185වන තැනත් ශ්‍රී ලංකාව 200 වන තැනත් ගෙන සිටි.

ශ්‍රී ලංකාව බෲනායි කණ්ඩායමට එරෙහිව වසර 16කට පසුව තරගයක් ජය ගත්තේය.