2025 ජූනි 30, පෙ.ව. 8:22
ආසියානු කාන්තා පාපන්දු තරගාවලියට සුදුස්සන්ගේ වටයේ ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගි වූ පළමු තරගය උස්බෙකිස්තාන හා පැවැත්විය.
තරගයෙන් ගෝල 10ට 0ක දැවැන්ත පරාජයක් ශ්‍රී ලංකා පාපන්දු කාන්තා කණ්ඩායම අත් කර ගත්තේය.
ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම තරගාවලියේ F කාණ්ඩයෙන් තරග වදිනවාය.

2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23
2026 මාර්තු 22, පෙ.ව. 12:03