hit counter

2026 මාර්තු මස 28 වන සෙනසුරාදා

2025 ඔක්‍තෝබර් 17, පෙ.ව. 12:12



ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මෑතකාලීනව FIFA ශ්‍රේණිගතකිරීම්වල ඉහළ ස්ථානයට පත්වීමට මේවන විට සමත් වී තිබේ.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම්වල 198 වන තැන සිට 193වන තැනට පත්ව තිබෙනවා.

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ටර්ක්මෙනිස්ථානය සමග ආසියානු කුසලානට සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයේදී පළමු තරගය ගෝල 1-0ක් ලෙස ජයක් ද, දෙවන තරගය ගෝල 2-1ක් ලෙස ද පරාජය වුණා.

මෙම දස්කම හා සමග ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම FIFA ශ්‍රේණිගතකිරීම්වල ඉහළට පැමිණ තිබේ.