2025 ජූනි 22, ප.ව. 7:34
ඔස්ට්‍රේලියාවේදී පැවැත්වෙන රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගන්නට ආසියානු කණ්ඩායම් අතර තරගාවලියේ ශ්‍රී ලංකා හා හොංකොං අතර තරගය අද පැවැත්විය.
තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 78-07ක පරාජයක් ලැබුවේය.

තරගාවලිය දකුණු කොරියාව සමග තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පරාජයවීම නිසා, ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත්ව තිබේ.

මේ අනුව රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීම ද ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු වී තිබේ.
ශ්‍රී ලංකාව සහ UAE කණ්ඩායම අතර තරගය ලබන මස 4වනදා ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47