2025 ජූලි 05, පෙ.ව. 8:20
2027 රග්බි ලෝක කුසලානය සඳහා සුදුසුකම්ලැබීමේ බලාපොරොත්තුව අත් හැර ගන්නට ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සිදු විය.
ඒ ආසියානු සුදුසුකම් ලබා ගැනිමේ තරග වටයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තරගය ලකුණු 29-21ක් ලෙස පරාජය වීමත් සමගය.

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම මෙම තරගාවලියේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව දකුණු කොරියාව හා හොංකොං කණ්ඩායම හමුවේ ද පරාජය විය.

2025 දෙසැම්‍බර් 13, ප.ව. 9:14
2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 8:28
2025 දෙසැම්‍බර් 11, පෙ.ව. 8:00
2025 දෙසැම්‍බර් 09, ප.ව. 11:28
2025 දෙසැම්‍බර් 07, ප.ව. 9:40