2025 ජූනි 19, පෙ.ව. 7:50
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක නයිජල් රත්වත්තේ Asian Mirror සහෝදර ක්‍රීඩා නාලිකාව වන Sri Lanka Sports සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවට එක් වුණා.
2027 රග්බි ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ ආසියානු තරගාවලියේ හොංකොං කණ්ඩායම සමග තරගයට පෙර නයිජල් රත්වත්තේ සිය අදහස් මෙහිදි පළකළ සිටියා.
නයිජල් එහිදි අනාවරණය කළේ තමන් ගුවන් නියමුවෙකුගේ Job එක අතහැර රග්බි ක්‍රීඩාවට යොමු වූ බවයි
ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නායක නයිජල් රත්වත්තේ එක් වූ සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාව නැරඹීමට පිවිසෙන්න.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47