2025 ඔක්‍තෝබර් 08, ප.ව. 11:14
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු රග්බි ක්‍රීඩක පවිත්‍ර ප්‍රනාන්දු තේරී පත් විය.
පවිත්‍ර ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩා පරිපාලකයෙකු සහ හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වූ හේමසිරි ප්‍රනාන්දු මහතාගේ පුතා ද වනවා.
අද කොළඹ ක්‍රීඩා අමාත්‍යාංශයේ පැවැති ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ මහා සභා රැස්වීමේදී පත්කර ගනු ලැබු ශ්‍රී ලංකා රග්බි විධායක කමිටුව පහත දැක්වෙයි.
SLR Office Bearers for the year 2025 / 2027
01) President – Mr. Pavithra Fernando
02) Deputy President – Mr. Shanitha Fernando
03) Vice President – SSP Chinthaka Perera
04) General Secretary – Air Commodore Subash Jayatilaka
05).Treasurer – Mr. Neomal Ekanayake
06) Female Representative – Ms.Thilini Rangani
07) Athelete Representative – Lt.Stephan Gregory
2025 ඔක්‍තෝබර් 12, ප.ව. 6:01
2025 ඔක්‍තෝබර් 09, ප.ව. 11:35
2025 ඔක්‍තෝබර් 06, ප.ව. 8:54
2025 ඔක්‍තෝබර් 05, පෙ.ව. 8:18
2025 ඔක්‍තෝබර් 04, ප.ව. 12:15