2025 මැයි 04, ප.ව. 1:54
කිලෝ ග්‍රෑම් 85 ට අඩු බර පන්තිය නියෝජනය කරන ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් වන නවසීලන්ත රග්බි හා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අතර පළමු රග්බි තරගය අද මහනුවර නිත්තවෙල පිටියේදී පැවැත්වෙයි.
එහි පළමු වැන්න ඉරිදා (04) දින ප. ව. 04.00 ට ක්‍රියාත්මක කෙරෙන අතර දෙවැනි සටන මැයි 10 (සෙනසුරාදා) දින ප.ව. 06.30 ට කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ කෙරේ.



නවසීලන්ත රග්බි කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ තරග සංචාරයට සහභාගි වන්නේ 1907 වසරෙන් පසුවය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47