hit counter

2025 ජූනි මස 25 වන බදාදා

2025 ජූනි 24, ප.ව. 11:54



තායිලන්ත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම රන් පදක්කම් 6ක් දිනා ගත්තේය.

තව ද රිදී පදක්කම් 4 ක් හා එක් ලෝකඩ පදක්කමක් සමග පදක්කම් 11ක් දිනා ගත්තේය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහත දැක්වෙයි.

රන් පදක්කම් 

1. Rusiru Chathuranga – 800m (Men)

2. Rusiru Chathuranga – 1500m (Men)

3. V.  Vakshan  – 

        5000m (Men)

4. W.K.L.A. Nimali – 800m (Women)

5. Madushani Herath – Long Jump (Women)

6. Madushani Herath – 

        Triple Jump          

        (Women)

රිදී පදක්කම් 

1. Ayomal Akalanka –

       400m Hur. (Men)

2. V. Vakshan –

        1500m (Men)

3. W.K.L.A. Nimali –

        1500m (Women)

4. Wathsala Hapuarachchi

        100m Hur. (Women)

ලෝකඩ පදක්කම 

1. Safreen Ahmed

        Triple Jump (Men)