2025 ජූලි 21, ප.ව. 6:16
2025 වයස අවුරුදු 20න් පහළ ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දකුණු අප්‍රිකාව දිනා ගත්තේ.
අවසන් තරගයේදී නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 23ට 15ක් ජයක් හිමිකර ගන්නට දකුණු අප්‍රිකාව සමත් වුණා.

දකුණු අප්‍රිකාව යොවුන් රග්බි ලෝක කුසලානය වසර 13කට පසු දිනා ගත්තේය.
දකුණු අප්‍රිකාව 2012 වසරේදී ද යොවුන් රග්බි ලෝක කුසලානයේ ශූරතාව දිනා ගෙන තිබුණා.

2024 වසරේ වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ රයිලි නෝර්ටන් දකුණු අප්‍රිකා යොවුන් රග්බි කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගත්තේය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47