2025 අගෝස්‍තු 09, ප.ව. 2:31
ලබන වසරේ ෆෝමියුලා 3 තරගාවලියේදී ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් AIX රේසින් කණ්ඩායමට එක්ව තිබෙනවා.
ෆෝමියුලා 3 තරගාවලියක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ යෙවාන් ඩේවිඩ්.

18 හැවිරිදි යෙවාන් ඩේවිඩ් මේවන විට යුරෝ ෆෝමියුලා තරගාවලියේ ශූරතා ලකුණු සටහනේ 2 වන ස්ථානයේ පසුවනවාය.
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14
2026 මාර්තු 23, ප.ව. 8:01
2026 මාර්තු 23, ප.ව. 6:23
2026 මාර්තු 22, පෙ.ව. 12:03