hit counter

2025 ජූලි මස 31 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 28, පෙ.ව. 11:46



‍යුරෝපයේ මේදිනවලදී මීටර 100 ඉසව්වේ තරග කිහිපයකට සහභාගි වී සිටින ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් Luxembourg හි පැවති CAS Meeting International 2025 මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව නියෝජනය කළා.

යුපුන් අබේකෝන් එහි අවසන් තරගය B හි දෙවන ස්ථානය හිමිකරගැනීමට සමත් විය. 

ඒ තත්පර 10.25ක කාලයක් වාර්තා කරමින්.