hit counter

2026 පෙබරවාරි මස 04 වන බදාදා

2025 අගෝස්‍තු 08, පෙ.ව. 12:36



පෝලන්තයේදී පැවැති the Wiesław Maniak Memorial – World Athletics Continental Tour තරගාවලියේ මීටර 100 තරගයේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩක යුපුන් අබේකෝන් 3වන ස්ථානය දිනා ගත්තේය.

යුපුන් අබේකෝන් තරගය තත්පර 10.29කින් අවසන් කළේය.

මෙහි ප්‍රථම ස්ථානය ජැමෙයිකාවේ Ryiem FORDE දිනා ගත්තා.

Final A :

🥇 1st – FORDE Ryiem 🇯🇲  10.07

🥈 2nd – GOLDSON Kadria 🇯🇲 10.10

🥉 3rd – ABEYKOON Yupun 🇱🇰 10.29