2022 ජූලි 15, ප.ව. 3:30
අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.
මෙලෙස පීලි පැන ඇත්තේ වව්නියාවේ සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ දුම්රියයි.
දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05