hit counter

2026 සැප්‍තැම්‍බර් මස 10 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 19, ප.ව. 12:16


බස් ගාස්තු පහළට! අවම ගාස්තුව 38යි

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සියයට 2.23කින් අඩුවන බව ජාතික ගමනා ගමන කොමිසම පවසනවා.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38ක් දක්වා අඩු කළ බවත් එම බස් ගාස්තු අඩු කිරීම අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළා. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: