hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 ජූලි 20, පෙ.ව. 9:59


ජනපති තෝරන ඡන්දෙට මහින්ද පාර්ලිමේන්තුවට එයි

මේවන විට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සභා ගර්භය තුලට පැමිණ තිබෙනවා.

රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්ද පැමිණ බවයි වාර්තා වන්නේ.

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ පළමු ඡන්ද විමසීම තව සුළු මොහොතකින් පැවැත්වෙනවා.