hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2025 දෙසැම්‍බර් 08, පෙ.ව. 9:44



LankaPay පද්ධතියේ තාවකාලික බිඳවැටීමක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් අන්තර් බැංකු ATM ගනුදෙනු, අන්තර් බැංකු මුදල් හුවමාරු, රාජ්‍ය ආයතන ගෙවීම් කටයුතු තාවකාලිකව ඇනහිට තිබෙනවා.

තවද JustPay,LankaPay කාඩ්පත්,GovPay සහ LankaQR පද්ධතිද මේ හේතුවෙන් ක්‍රියාත්මක වන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: