2025 දෙසැම්‍බර් 08, ප.ව. 12:27
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ආපදාවට පත් ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් එය ඉතාම අනතුරුදායක බවත් පවසයි.
මෙම ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බසින බවත් ඒ හේතුවෙන් දිය නෑමෙන්, විනෝද වීමෙන් වළකින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. වැඩිදුරටත් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස පවසයි.
ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අධික වර්ශාවත් සමග පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා ආපදාවට පත් ස්ථාන නැරඹීම සඳහා පැමිණීමෙන් වළකින ලෙසත් එය ඉතාම අනතුරුදායක බවත් පවසයි.
මෙම ජලය ඉතාමත් සැඩ පහරවල් සහිතව ගලා බසින බවත් ඒ හේතුවෙන් දිය නෑමෙන්, විනෝද වීමෙන් වළකින ලෙසත් ඒ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.
වැඩිදුරටත් ආපදාවට පත් ජනතාවට සහන සැලසීම තවදුරටත් ක්‍රියාත්මක වන අතර යම් ගැටලුවක් ඇත්නම් 117 දුරකථනය අංකය ඔස්සේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කරන ලෙස පවසයි. ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ අධික වර්ශාවත් සමග පස සංතෘප්ත වී ඇති නිසා නිරන්තරයෙන් අවදානයෙන් පසුවන ලෙසය.
2026 ජනවාරි 27, ප.ව. 6:10
2026 ජනවාරි 27, ප.ව. 5:30
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26