2025 දෙසැම්බර් 10, පෙ.ව. 7:56
වෙළඳපොළේ එළවළු ඉල්ලුම පහත වැටීම හේතුවෙන් 50%කින් පමණ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු අලෙවිය පහත වැටී ඇති බව වාර්තා වෙයි.
ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරවරයා සඳහන් කළේ ඊයේ (09) දිනයේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් කොළඹට එළවළු කිලෝ 73,000ක් ප්‍රවාහනය කළ බවයි.
ගෝවා කිලෝවක් රු.150, කැරට් රු. 190, ලීක්ස් රු.190, රාබු රු.160, බීට්රුට්රු. 230, අර්තාපල් රු.260, රතු අර්තාපල් රු. 280ක් සහ නෝකොල් රු.280ක මිලකට නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන් අලෙවි වී තිබේ.
තොග වෙළඳුන්ගෙන් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන ඉල්ලීම් මත ගොවීන්ගෙන් එළවළු මිලදී ගන්නා බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2026 ජනවාරි 27, ප.ව. 4:02
2026 ජනවාරි 27, ප.ව. 1:17
2026 ජනවාරි 27, පෙ.ව. 9:48
2026 ජනවාරි 27, පෙ.ව. 9:35
2026 ජනවාරි 27, පෙ.ව. 9:02
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26
25-01-26
25-01-26