2025 දෙසැම්‍බර් 12, පෙ.ව. 12:06
මාධ්‍ය ආයතනවල කාලගුණ පුවත් අනුව ආණ්ඩුව තීන්දුව නොගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.
“ප්‍රවෘත්ති චැනල්වලට කාලගුණ අනාවැකි කියන්න පුළුවන්. නමුත් එතනදී වෙන්නේ ලෝක කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයත් එක්ක ලංකවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩ කරනවා. එහි නියෝජිත ආයතනය නවදිල්ලියේ තියෙනවා.
අදාළ පුවත් සියල්ල ඒ හරහා සම්බන්ධීකරණයෙන් තමයි වෙන්නේ. එහෙම නැතිව BBC එකේ ප්‍රවෘත්ති අහලා මෙහේ වැඩකරන්නේ නෑ. ඊයෙයි අදයි මිලි මිටර් 400ක් වැස්සක් වහින බව BBC කීවත් එහෙම වුණේ නෑ.”
නජිත් ඉන්දික මේ බව ප්‍රකාශ කළේ දෙරණ නාලිකාවේ වැඩසටහනකට එකතු වෙමිනි.
2026 අගෝස්‍තු 12, ප.ව. 12:49
2026 අගෝස්‍තු 12, ප.ව. 12:45
2026 අගෝස්‍තු 12, ප.ව. 12:40
2026 අගෝස්‍තු 12, ප.ව. 12:36
2026 අගෝස්‍තු 12, ප.ව. 12:00
12-08-26
12-08-26
03-08-26
03-08-26
23-06-26
23-06-26
18-06-26
18-06-26
07-05-26
07-05-26
13-04-26
13-04-26
19-03-26
19-03-26
02-03-26
02-03-26
22-01-26
22-01-26
17-01-26
17-01-26
25-11-25
25-11-25
23-09-25
23-09-25